Become a Guardian of the 13-Acre Sanctuary

Secure the Foundation for Wisdom

Support the Sanctuary Land Project

The foundation of Seethawanaarana depends on securing the 13 acres of forest land and its natural cave. By sponsoring a portion of this sacred ground, you provide the essential “seclusion” required for the monastic community to practice.

Per Perch(s)

14,000 LKR

Support the foundation of the monastery by securing the land perch by perch. This is the simplest way to contribute to our 290 Lakhs goal and provide a dedicated space for monastic seclusion.

Per Acre(s)

2,230,000 LKR

Become a primary guardian of the sanctuary. Sponsoring an acre ensures a vast, protected forest boundary remains untouched, preserving the silence and natural environment required for deep meditation.

Any Amount

--

Every contribution, regardless of size, brings us closer to securing the 13-acre sanctuary. Your general donation supports the overall land acquisition fund and the vision of Seethawanaarana.

ඉදං හිතං ජේතවනං - ඉසි සංඝ නිසේවිතං ආවුත්තං ධම්ම රාජේන
- පීති සංජණනං මම

උතුම් තෙරුවන් සරනයි....

බුද්ධප්‍රමුඛ මහා සංඝරත්නය උදෙසා සඝ සතුකොට කුටි සෙනසුන් පූජාවක් සිදුකොට උතුම් බුද්ධ ශාසනයක සියල්ල දන් දුන්නා යයි සැලකෙන ,උත්තම පූජාවක සොඳුරු කොටස් කරුවකු වන්නට පින් කැමති ඔබට මෙත් සිතින් සිදුකරන ආරාධනාවයි 🙏

1.අක්කර 13.
2.පර්චස් 2080.
3.පර්චස් එකක මිල.රුපියල් 13942.30
4.සම්පූර්ණ බිම් ප්‍රමාණයේ වටිනාකම රු.29,000,000.00

ගුන පුරන උත්තම වීර්යවන්තයින්ට සසරින් එතෙර වන්නට මහෝපකාරයක් වන්නට
වයඹ පලාතේ අලව්ව ප්‍රදේශයේ , මනරම් රක්ශිත වන අරණකට මායිම්ව ගල් ලෙන් වලින් ගහනව ඇති රමනිය
සොඳුරු නිස්කලංක පරිසරයක ඉදිකරන්නට යෝජිත කුටි සෙනසුනක් සදහා පුණ්‍ය බීජ වපුරන්නට පිනැති දෙවි මිනිස් සත්පුරුෂ අප සියලු දෙනාටම උතුම් දුර්ලභ අවස්ථාවක් උදාවී ඇත.

මේ සදහා ඔබට ඔබගේ පරලෝ සැපත් දෙමාපියන් ආදරනීයන්, පවුලේ නෑ හිත මිතුරන් වෙනුවෙන් පිං සලකා / සුජීවත්ව සිටින ඔබගේ ජීවිතයේ විශේෂිත අවස්ථා වෙනුවෙන් හෝ ගමේ සමිතියකින් , පවුලේ නෑදැයන්, රාජකාරී ස්ථානවල පිරිස එකතුවෙලා හෝ පර්ච් 1ක් හෝ කිහිපයක් මිලදීි ගැනිමෙන් , හෝ හැකි ලෙස මූල්‍ය පරිත්‍යාග සිදුකොට මේ මහැගි කුසලයට දායක විය හැකිය.

තවද කුටිය සහ ඒ සදහා අයත් වන භුමි කොටසත් සමගම පූජා කිරීමේ අතිශය දුර්ලභ අවස්තාවක්ද පවතී ( අවශ්‍ය සක්මන් මලුවද සහිත කුටියට පර්ච් 2ක් යන්නේනම් එම භුමි කොටස සහ සම් පූර්ණ කුටියම ඉදිකරීිම සදහා අවස්ථාව උදාකර ගත හැක. මේ සදහා ගුරු ස්වාමීන් වහන්සේ විසින් එක් එක් කුටියට වෙන්උනු ධර්මානුකූල නම්ද යෝ්ජනා කල හැකිය. උදාහරණයක් ලෙස = රමණීය කුටිය, වීර්ය කටිය , සච්ච ගවේසි කුටිය, පාරමිතා කුටිය, සමාධි කුටිය විමුක්ති කුටිය,

මේ උතුම් කුසල කර්මය සිදුකොට නුදුරු දිනයකදීම බුද්ධ ශාසනයට පූජා කරගන්නටත් දුර්ලභ බුද්ධ ශාසනයක දුර්ලභ මනුෂ්‍ය ජීවිතයක් ලද මේ මොහොතේ අතිශය භයංකර ,අවිනිශ්චිත කාල විපත් සමග ගත කරන නිස්සාර ගමනක උත්තම ආයෝජකයක් සිදුකොට දෙලොව යහපත සලසා නිවනේ නිවෙන්නට මෙය පාරමිතාවක්ම වේවා 🙏

Account Name: Seethawana Arana Senasana Aramudala
Bank Name: Sampath Bank PLC
Account Number:1007 1403 1279
Branch: Kandy Super Branch
Bank Code: 7278
Branch Code: 007
Swift Code: BSAMLKLX

E’mail address – info@seethawanaarana.lk
Contact No – +9470 712 6457
+94718282082
+94769282082
+94812225869 – Sarath
+9477 245 4802 – Thusitha
+9470 653 8390 – Janaka

Visualizing Our Progress: A Sacred Map of Seethawanaarana

Every square below represents one perch of forest land. The green blocks mark the areas already secured by our community. Help us turn the remaining vacant spaces into a protected sanctuary for the Sangha.

plan

The most direct way to help us reach our 290 Lakhs goal is through a direct bank deposit or online transfer. Please use the official accounts below:

Support via Bank Transfer

The most direct way to help us reach our 290 Lakhs goal is through a direct bank deposit or online transfer. Please use the official accounts below:

Account Name: Seethawana Arana Senasana Aramudala
Bank Name: Sampath Bank PLC
Account Number:1007 1403 1279
Branch: Kandy Super Branch
Bank Code: 7278
Branch Code: 007
Swift Code: BSAMLKLX